ආසියානු ප‍්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (21) සහභාගි වූ තෙවැනි සහ අවසන් තරගයෙන් සත්කාරක පිලිපීනය හමුවේ ලකුණු 28-18 ක් ලෙස පරාජයට පත්විය. මෙම තරගය පිලිපීනයේදී රිෂාල් අනුස්මරණ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ අනුව පිලිපීනය ප‍්‍රසාද ලකුණු 18 ක් ලබා පළමු ස්ථානයට ද, ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා දෙවැනි ස්ථානයට ද පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd