(යොහාන් භාසුර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසරේ (2022) මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සමාගම 2006 වසරෙන් පසු පළමු ලාභදායී සිව්වන කාර්තුව වාර්තා කර ඇති බවත් ' කොවිඩ්' වසංගතය හමුවේ මෙම ලාභය ලැබීම අභියෝගයක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරගේ උපදෙස් පරිදි ලාල්කාන්තයි වසන්තයි හෙට ඉඳන්ම වැඩ පටන් ගනියි මහා වැඩ වර්ජනයකට.
අර ගුවන් යානා ගන්න එක සාධාරණීකරණය කරන්න දරණ උත්සාහය........
මොකුත් කියන්න කල මදි.
ඕකෙ ඉන්න අනවශ්‍ය සේවකයන්ට මිලියන ගනන් ගෙවීම නවතල නිවැරදි පඩි ගෙවනව නම් සහ හොරකම අඩුකලොත් සැමදාම ලාභ ලබනවා නියතයි.
අර ප්‍රසිද්ධ කට්ටිය දැන් ඉදන් ම බලයිතමන් ගේ වෘතීය සමිතිය සක්‍රීය කරලා ඊලග වසරේ හොඳටම පාඩු කරවන්න. මට නම් ඒක ඉර හඳ වගේ විශ්වාසයි.
මේක ඇත්තද බොරුද කියල කොහොමද විශ්වාස කරන්න පුළුවන්? මෙහම තමයි බන්දුලත් කිව්වේ සතොස එච්චර ලාබ ලැබුණා, මෙච්චර ලැබ ලැබුණා කියල. නමුත් පාර්ලිමේන්තු කෝප් කමිටුවට අවොත්, එතන හැලි වෙන්නේ පාඩු ලබන ආයතනවල් කියල.
පෞද්ගලිකකරණය කරයි කියන බයට බොරු පෙන්වනවත්ද?
එහෙනම් ඒ සල්ලි සේරම සිපෙට්කෝ එකට දෙන්න මොකද ලොකු තෙල් බිලක් පියවන්න තියෙනවානේ..