
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි.
ඉදිරි වසර 3 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවත් එම සැලසුමට අනුව මෙම නව ගුවන් යානා 21 බද්දට ගන්නා බවත් එම ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd