ඇමෙරිකා ඩොලර් 31000කින් යුතු විදෙස් මුදල් නෝට්ටු තොගයක් ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දිය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නවදිල්ලි තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදීල් අබ්දුල් ජබ්බාර් සහ මොහොමඩ් රම්සාන් නැමැති ලාංකිකයින් දෙදෙනෙකි.
ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළේ දී එරට රේගු නිලධාරීන් විසින් අද (29) පෙරවරුවේදී මෙම ශ්‍රී ලාංකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කොහෙන්ද ඩොලර් මේ අයට ගෙනෙන්න. ආයෙත් අරමුදල් රැස්කරනවා වගෙයි. (නි)
හොරකමට මිනිස්සු කොහොමත් දක්ෂයි.