( තිළිණි ද සිල්වා)
ඉන්දීය මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු නිරත වූ ශ්රී ලාංකික ධීවරයින් හත්දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ’’ වෙබ් අඩවිය වාර්තා කරයි.
තමිල්නාඩුවේ නාගපට්නම් වෙරළ ප්රදේශයේ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටියදී මෙම ශ්රී ලාංකිකයන් අත්අඩංගුවට පත්ව ඇත.
ධීවර කටයුතු වල නිරත වීම සඳහා මොවුන් පැමිණි බහුදින යාත්රාවද ඉන්දීය නාවික හමුදා බාරයට ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd