IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ලෝක කුසලාන වරම්

(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවට සත්කාරත්ව අද (21) හිමිවූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය.

අහමදාබාද්හිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා දීර්ඝ වශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම විශේෂ අනුමැතිය ලැබුණු බව ද කපුවත්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ලෝක කුසලාන වරම්

saranga Tuesday, 21 November 2023 06:29 PM

ලංකාවේ ක්‍රිකට් තහනම් කරවපු පුත්ගලය ඇයි මේ තවත් සබාපති පුටුවේ ඉඳන් රට නියෝජනය කරන්නේ ?

:       0       1

කිරිපතා Tuesday, 21 November 2023 06:36 PM

සිල්වා උන්නැහේ වන් මෑන් ෂෝ එකක් ගෙනියනවා. ක්‍රිකට් නැත්තටම නැති.කරලා දැම්මා රටේ. මේවා කෙලවර වෙන්න ඕන.

:       0       1

A Silly Point Wednesday, 22 November 2023 03:57 AM

කුණු කතා කියන්න එපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මැදිහත් නොවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව ස්ථිර සහතිකයක් ලබා දෙන තුරු ICC විසින් එම තහනම ඉවත් නොකළ යුතුව තිබූ අතර, දූෂණ හා අවපාලනය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉඩ නොතබයි. එහෙත් එවැනි සහතිකයක් ලබාදීමට අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව අපොහොසත් විය. ICC (ජාත්‍යන්තර අපරාධ කවුන්සිලය) සහ දූෂිත සහ අකාර්යක්ෂම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ගේ බ්ලැක්මේල් අහිමි විය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site