(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අරමුණ? තවපාරක් තමන්ගේ කැබිනට් එකෙන් අනුමත කරවාගෙන කොළඹින් ගෙයක් ගන්නද?
අවුරුදු ගාණක්... එක එක වෙස්මුහුණු බැඳගෙන සන්ධාන හදාගෙන ඇවිල්ලා... මේ රටට කළ විනාශය හොඳටම ඇති. මේ පාර මිනිස්සු රැවටුණොත් ඒ තණකොළ කන හරක්ම තමයි.
මේවා නිකම්ම නිකං මැතිවරණ පෙරමුණු පමණයි. රටට නම් මෙලෝ වැඩක් නෑ...
මොන සංශෝධන ගෙනාවත් සිරා සිරා බව රටේ ජනතාව දනී...
අනේ මේ නඩු තීන්දුවට අනුව රජයේ නිවාසයත් බාරදීලා කරුණාකර ගෙදර ගිහින් කුඹුරක් කොටාගෙන ඉන්න. තවත් නීති විරෝධී වැඩ නොකර. ජනාධිපති සිහිනෙත් දැකලා දැන් ඉවර වුණානේ.
ඔය ගොල්ලෝ සේරම එක්වෙන්න තමන්ගේ භයානකම සතුරා වන එන් පී පියට එරෙහිව, ඒ බය තියාගන්න. එන් පී පියට ජය!
හරි එහෙනම් ලබන සතියේ ඉඳලා විදුලි බිල අඩුවෙනවා නේද? යාන්තම් ඇති...!
මේ ගොල්ලන් ඔක්කෝම රාජපක්ෂලාගේ පරණ ගෝලයෝ, බොරුවට එක එක සන්ධාන අටවාගෙන එකිනෙකාට බැනගෙන පාර්ලිමේන්තු ඇවිත් එක කණ්ඩායමක් ලෙස එක්වෙලා බලය ලබාගෙන කරපු පරණ හොරකම්, දූෂණ තවත් අවුරුදු 5කට යට ගහගන්න උත්සාහ කරන බව දැන් ජනතාව දන්නවා. එම නිසා මොන පක්ෂෙන් ඉල්ලුවත් ඔබලා වැනි රාජපක්ෂ ළඟ සිටි නාකි හොරුන්ට මිනිස්සු මනාපේ නොගහන බව සිතා ගන්න...
සන්ධානයක් හදලා ඡන්දෙ ඉල්ලලාම බලන්නකෝ තමන්ට තියෙන ජනමතය...
උඩ කතාකරලා තියෙන අය මැරිලා ඉපදුණු අය වුණාට අපි නම් එහෙම නෑ. ඔය කියන හැම සන්ධානෙකම ජේවීපී එක හිටියා විතරක් නෙවෙයි... එයාලාව බලේට ගේන්න සෑහෙන වැඩ කොටසකුත් කළා. ඊට පස්සේ කඩාකප්පල් කළා. හදන සන්ධානයක් ජේවීපී එක නැතුව හදාගන්න. අති සාර්ථක වෙයි...