(යොහාන් භාසුර)
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් පිලේ නායක සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම ක්රිකට් විධායක කමිටුවට දැනුම් දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වය නෙමෙයි මාරු කරන්න ඔනැ දුර්වල ක්රීඩකයො ටික හා දුර්වල පුහුණුකරු . ටීම් එකෙ ප්රශ්න ඇති කර වනසා ඉවරයි .
අසන්ත මාවන්ට කල දේ චන්දිටත් කරයි වගේ.
2015 පසු එකම එක්දින තරගයකටවත් ක්රිඩා නොකල අයෙකු නායකත්වයට පත් කරන්න තරම් වෙනස් ජාතියක් අපි..
2015 පස්සේ එක්දින නොගහපු එක්කෙනෙක් නායකයා කරාලා ! ඇමතිගේ ඉස්කෝලේ නිසාද දන්නෙත් නෑ
අමුතු පත් කිරීමක්, ක්රීඩාවට ආදරේ හැමෝම විරුද්දව නැගිටිය යුතුය ......
කොහොම හරි කමක් නැහැ. අඩුම තරමින් පළමු වටයෙන් වත් කැපෙන්නේ නැතිනම්...
අපිට ලෝක කුසලනයක් ගැන හිතන්නවත් දැන් බැහැ. අපේ ක්රිකට් නැති කරලා චන්දිමාල්, මාලිංගවත් නැති කරනවා. හරියට කලින් තෙල්වලට කළ දේනේ...
වසර 04කින් එක්දින තරගයක් නෑ.. ක්රිකට් දිවියටම එක්දින තරග 17යි.. ලකුණු 190යි.. 06 පහර එකක්වත් නෑ.. ලෝක කුසලාන දිනන්න යන ලංකා නායකයා හරින් ප්රනාන්දු ගේ පාසලේම නිසා නායකයා වුණා. නියම සුදුස්සා මාලිංගව කපලා ගේබ්රියල්ගේ පාලන කුමන්ත්රණ වුවමනාවට කතෝලික නායකයෙක් පත් කළා...
සියල්ල වැරදියට යන රටක ක්රිකට් විතරක් හරියට යන්නේ කොහොමද?
මට හිතෙන විදියට දිමුත්ට විතරද දන්නේ නැහැ දැනට දුෂණ චෝදනා අඩුම. යුද්දේ ඉවර වුණත් හරි ලංකාව දියුණු වෙයි කියල හිතුවට ලංකාව නැත්තටම නැතිවෙලා වගේ.
මට හිතෙන විදියට දිමුත්ට විතරද දන්නේ නැහැ දැනට දුෂණ චෝදනා අඩුම. යුද්දේ ඉවර වුනත් හරි ලංකාව දියුණු වෙයි කියල හිතුවට ලංකාව නැත්තටම නැතිවෙලා වගේ.