(යොහාන් භාසුර)


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ද වන සනත් ජයසූරිය මහතා එළඹෙන ඉන්දීය සහ එංගලන්ත සංචාරවලදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.