
(යොහාන් භාසුර)
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එංගලන්ත ජාතික ක්රිස් සිල්වර්වුඩ් මහතා පෞද්ගලික හේතු ඉල්ලා අස්වූ බවත් ශ්රී ලංකා ක්රිකට් වැඩි දුරටත් පවසයි.
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලැබූ පසුබෑමට ක්රිස් සිල්වර්වුඩ් මහතාට ද චෝදනා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ රෙදි ඇඳගෙන ඉන්නවානම් ක්රිකට් බෝඩ් එකම ඉල්ලා අස්වෙන්න ඕන
යන්න ඕනම කරන එවුන් යන්නේ නැහැ වගේ, හැබැයි එයාලා නොදන්නවා උනාට යවන හැටි අපි දන්නවා.
හරිනම් ඉස්සෙල්ලම ඉල්ලා අස්වෙන්න ඕන තම කණ්ඩායම හසුරුවන්න බැරි කයිවාරු නායකයයි
දැන් රනිල් ට යි හරීන්ටයි පුළුවන් සුභ ආරංචියක් ගේන්න ...
මෙතුමාට චෝදනා කරන්නේ අපේ කාලකන්නි ඇමැතියි බෝඩ් එකේ ඉන්න අය විතරයි නේ
ක්රිකට් පාලක මණ්ඩලය අස්වෙන්නේ කවදාද? බරපතල දුෂණ චෝදනා එල්ලවෙලත් තාම කිසි හාවක්-හූවක් නෑ ...බලාපොරොත්තු වෙච්ච සුබ අරංචිය මේකද ???
ලෙඩ්ඩු තියාගෙන දොස්තරව අයින්කරා වගේ වැඩක්
යම් නින්දා සහගත දෙයක් වුනහම ඉල්ලා අස්වන්නේ මහත්මයින්. අපේ පාලක දේහයම වාගේ එවැනි දේවල් දන්නේ නැහැ. එම අයට ලජ්ජාව සහ භය කියන දෙය ගෑවිලා වත් නැහැ. ගියපු සෑම තැනකම වාගේ බුදු බන නම් වපුරනවා
මහේල නැතුව මෙයාටත් බෑළු ද?