
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ටේ්රලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් වන ක්‍රේග් හොවාඩ් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ඇෆ්ගනිස්තානයට එරෙහිව මේ මස ආරම්භ වන එක්දින තරගාවලියේ සිට හොවාඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා පෙබරවාරි මස 1 වැනිදා සිට වසර දෙකක කාලයක් දක්වා දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බවත් ක්‍රිකට් ආයතනය කීය.
ක්‍රේග් හොවාඩ් මහතා ඕස්ටේ්රලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව වැඩිම කඩුලුලාභී දඟපන්දු යැවූවන් දෙදෙනකු ලංකාවේ ඉන්නවා. හොඳම කෝච්ලා ඉන්නවා. ඒත් ලංකා ක්‍රිකට් පෞද්ගලික සමාගම සුද්දන්ගේ පස්සපැත්ත ලෙවකන්න කැමැතියි. වහල් මානසිකත්වය...!
පිස්සුද, අපේ රටේ ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ඇති, මුරලි, රංගන, අජන්තා, කල්පගේ, පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයෙකු පුහුණු කරවීම, ක්‍රිකට් බෝඩ් කීපයක නම් කිරීමට මොළයක් තිබේ නම් එලියේ නැත.
විදේශීය ක්‍රීඩකයො ටිකකුයි විදේශීය ක්‍රිකට් පාලක මණ්ඩලේකුයි තමයි අපිට දැං අඩු. ඒ ටික අවනං හරියටම හරි ඉන්න හොර කත්තඩි නැතුව...