
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව විස්ස20 තරග පහකින් සමන්විත තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම අද (3) අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී දින තුනක නිරෝධායනය පසුව පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත නියමිත අතර පළමු තරගයට මේ මස 11 වැනිදා සහභාගිවීමට නියමිතය.
(ඡායාරූප: ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd