( යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පෙබරවාරි මස 21 වැනිදා පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ක්‍රීඩා රෙගුලාසිවල පවතින ව්‍යාකූල තත්ත්වය නිවැරදි කිරීමට මෙම කාලය ලබාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන ගහන හැම ක්‍රිකට් මැච් එකක්ම මගින් පරාජයේ හිනිපෙත්තේ උඩටම යන අපේ ක්‍රීඩකයන් රටේ ආර්ථිකයට කරන අහේනිය සුළුපටු නොවේ ! ඒ නිසා ඔන්න ඔය අධිරාජ්‍යවාදී සෙල්ලම නවත්වලා, ඉස්සර අපේ සීයල ආච්චිලා ගැහුවා වගේ ඇටබෝල, වලකජ්ජු වගේ සෙල්ලම් වලට ඔය යන වියදම දැම්මොත් නරකද කියා අපේ රටේ නායකයාගෙන් ඇහුවොත් නරකද ?