ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලකුණු 426 ක් ලබාගත් දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 295 ක් ඉදිරියෙන් සිටී.
සම්පූර්ණ විස්තර සිංහලෙන් කියවන්න
http://sinhala.wisdensrilanka.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් බැනලා වැඩක් නැහැ. මේ ඉන්න ක්‍රීඩකයෝ රූපවාහිනී වලට ඔලුව දාගන්න නම් දක්ෂයෝ. එ්ත් ග්‍රවුන්ඩ් එකට බැස්සම ලෙඩ කපුටෝ වගේ. මේකට අලුතින්ම ටිකක් අැඟපත හයියහත්තිය තියෙන කොල්ලෝ ටිකක් හොයලා ඔවුන්ට ක්‍රීඩාව ඉගැන්නුවා නම් හරි. (නි)
ක්‍රිකට් පරිපාලනයෙ සිට ක්‍රිඩකයන් දක්වා වෙනස් විය යුතුයි. සභාපති මෙලෝ හසරක් නොදන්නා පරාජිත දෙස්පාලුවෙක්. ක්‍රිඩකයො ජයග්‍රහණයක් නොපතන මුදල් පමණක් පතන ගනිකාවන් පිරිසක්. එක් අතකට කොතරම් අප්‍රිය වුනත් අර්ජුන දැකපු දේ හරි. (බ)
අසාර්ථක ආරම්භක පිතිකරු යුගලය වෙනස් කරනකම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ රටේ මෙච්චර ආරම්භක පිතිකරුවෝ ඉද්දි මේවගේ අසාධාරණ අවස්ථා දෙන්නේ මොකක් නිසාද මේ දෙන්නාට. ක්‍රිකට් එපා වෙනවා මේ වගේ තරග බලද්දී. (අ)
නායකත්වයේ වෙනසකට කාලය හරි. වත්මන් නායකයාට ක්‍රිකට් ගැන අවබෝධයක් නැති ගානයි. පංදු යවන්නන් පිතිකරුවන් හසුරවන්න.. හදිසි තීරණ ගෙන තරගයේ වාසිය ලබාගන්න ඔහු සමත් නැහැ.(අ)
අනේ ලංකාවට ඇවිල්ල පුරන් වුණ කුඹුරු කෙටුවනම් මීට හොදා(අ)
මීටපස්සේ ඔය තණතීරු වල වේගයෙන් ලකුණු රැස්කරන්න ඕවර 50ක් ගහනවා කියලා හිතලා. අඩුම ගානේ 250ක් වත් ගහගන්න පුලුවන් වේවි. (නි)