නල්ලතන්නියේ ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බවත් ගින්න නිවීමට ගුවන් හමුදා සහය ඉල්ලා ඇති බවත් නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
වියළි කාලගුණය හා සුළං නිසා ගින්න පැතිරෙන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ අඩවියටත් ගිනි.(නදී)
හරිම කනගාටුයි.(නදී)
බොහොම නරකයි
මස් වැද්දන්ගේ වැඩ නිසා වනාන්තර විනාශයි (දී)