ශ්‍රී පාද උඩමළුවේ අධික සීතල කාළගුණ තත්ත්වයක් පවතින බැවින් ශ්‍රීපාද වන්දනාවට පැමිණීමේදී සීතලට ඔරොත්තු දෙන ඇදුම් ඇඳ එන ලෙස ශ්‍රී පාද උඩමළුව භාර දොරපනේ සුමණජෝති හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිති.
ආගමික වතාවන් එලෙසම පැවැත්වෙන බවත් පවතින අධීක ශීතල  කාළගුණ තත්ත්වය වන්දනා කටයුතුවලට බාධාවක් නොවන බවත් සුමණජෝති හිමියෝ පැවසූහ.

ss Untitled-2 Untitled-3 Untitled-4