
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකරන සිව් මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය අද (25) දුරුතු පොහෝ දින සිදු කෙරුණි .
ශ්‍රී දළදා මාලිගාවේ කෙත් වතු වලින් නෙළාගන්නා ලද නැවුම් වී අස්වැන්නෙන් සැකසූ කිරිබත් දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම එහිදී සිදුකෙරුණි .
තේවාව භාර මහා සංඝරත්නය සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු රාජකාරී භාර පිරිස් මෙම අවස්ථාවට සහභාගි විය .



2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය