
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.
හිටපු ලේකම් මොහාන් ද සිල්වා මහතා ලේකම් ධුරයට නැවතත් නිතරඟයෙන් පත්වූ අතර හිටපු උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මෙවර භාණ්ඩාගාරිකවරයා ලෙස නිතරඟයෙන් පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂිකදී සභාව සහ නිලවරණය කොළඹ ප්‍රධාන හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය නිතරඟයෙන් පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ...
ශ්රී ලංකා ක්‍රිකට්වලට අබසරණයි. මේ අය බෝර්න් අගෙන් කල්ලියත් එක්ක එකතු වෙලා, කාලා හපකරලා ඉවර කරලාම දැම්මා. මොවුන් නම් මේ රටට ශාපයක් 96 දිනනකන් ක්‍රිකට් දිහා ඇහැක් ඇරලා නොබලපු මේ බහිරවයින් ටික දැන් ක්‍රිකට්වල ලේ ටික උරාබොනවා...
බෝන් අගේන්...!
හොරු සමග හෙළුවෙන්...
මේ අය ගෙවලා ගෙම්බන් වගේ අත අරින්නේම නැහැ.. ක්‍රිකට් නැත්තටම නැති කරයි.