රහස් පොලිසියේදී සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට තර්ජනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුව ඔහුට එරෙහි සියලු නඩු අවසන්වු පසු ලබන ජූලි 3 වැනිදා විභාගයට ගැනීමට අයිරාංගනී පෙරේරා කොළඹ මහාධිකරණ විනිසුරුවරියි අද තීරණය කළාය.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශානිට බැන්න නඩුව ජූලියට කල් යයි
දුමින්ද Thursday, 26 March 2015 06:32 AM
රටතොට වැඩි ලෙඩ -උසාවියට නඩු ගොඩ (දිල්)
ඩී ජේ Thursday, 26 March 2015 07:35 AM
ඒ කියන්න යහපාලනයේ අනුභාවයෙන් ලබන ජුලි 3 වෙද්දී වාස් ගුණවර්ධනත් එළියේ? දිලාන් පෙරේරා නිදොස් කොට නිදහස් වුන එකේ ඕක මොකද්ද? (ස)
විජයබාහු Thursday, 26 March 2015 08:55 AM
එක තම මේ යහපාලනය කියන්නේ (දිල්)