
( ජයන්ත සමරකෝන් )
මහර බන්ධනාගාර රෝහලේ රඳවා සිටි රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුව ඒ මහතා ඊයේ (24) රාත්රියේදී වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇති අතර හෙට (26 ) වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට නියමිතය.
මහර බන්ධනාගාර රෝහලේ සිදු කරන ලද පි සි ආර් පරීක්ෂණයකදී ශානි අබේසේකර මහතා සමඟ තවත් රැඳවියන් 11 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. ලංකාවේ හිටිය දක්ෂතම අපරාධ පරීක්ෂක...
කොරෝනා වැළඳුණු සැමට ඉක්මන් සුවයත්, මේ වසංගතයෙන් ලෝකවාසී සැමදෙනාටම බේරී සිටින්නටත් හැකිවේවා කියා පතමි.
පුදුම වෙන්න එපා
සියලුම දෙනාට සුදර්ශන පැණිය දීලා දුම් මුට්ටිය අල්ලන්න.
කරපු වැඩවල හැටියට ඉතින් ඔහොම තමයි.
ඔබට ඉක්මන් සුවය පතමි.
ලඟදීම පාඨලීටත් සිර ගතවීමෙන් අනතුරුව ඒ දේම තමයි. බහුතරයකගේ කැමැත්ත ඔවුන්ගේ ලොක්කන්ගෙන් ඉටු කරලා දේවිද?
ඉක්මනින් සුව ලැබේවා...!!!
දැන් මොකද කරන්නේ?
රටක අවාසනාවද සී.අයි.ඩී. එකේ හිටපු දක්ෂතම හා අවංක කීර්තිමත් නිලධාරියෙකුට කරන අපරාධය? දෙවැනි වෙන්නෙ යුද්ධය දිනපු සරත් ෆොන්සේකාට කල අපරාධයට පමණි. ඉතින් මෙහෙම රටක අපරාධ හොරකම ගැති වෙයිද?
මධූෂ්ගේ රහස්ටික දන්නේ මෙයා.