IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘

(ජේ.කේ.එල්. චාමින්ද)

ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය.

ගාල්ල ධිවරවරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මේ පිළිබද අදහස් දක්වමින් ලංකාව වටේ තිබු ශිතාගාර දාහතරම පසුගිය රජයන් මගින් පුද්ගලික අංශයට ලබාදිලා තියෙනවා.

මෙකි ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු නැවත පුද්ගලික අංශයට ලබා නොදෙන්න අමාත්‍යංශය තිරණයකට ඇවිත් තියෙනවා.

එම ශිතාගාර රජය සතුව තියා ගන්නවා. සහල්වල වගෙම අයිස්වලත් එකාධිකාරියක් තියෙනවා. ශිතාගාර ධිවර වරායන්වල ස්ථාපිත කරලා ධිවරයන්ට අයිස් ලබාදිම වරායන් මගින් කිරිමට කටයුතු කරණවා



අදහස් (5)

‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘

nimal Saturday, 14 December 2024 09:39 PM

ධීවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දී පුද්ගලික අංශයට ලබාදී ඇති ශීතාගාර නැවත රජයට ලබාගතහොත් පාර්ලිමේන්තුවේ සිටිනා 159 jvp මන්ත්‍රී කණ්ඩායමේ වැටුප එකතුකළද විදුලිබිල ගෙවීමට නොහැකිබව තේරුම් ගන්න. ඒකාධිකාරිය බිඳදැමීමට මහජන මුදල් යොදවා විදුලිබිල නොඑවන්න වෙනත් ක්‍රම සොයාගන්න...!

:       1       0

ඇත්ත ඩිග්‍රී Sunday, 15 December 2024 07:54 AM

හරී. ඒවායෙත් අවසානය. එකපාරයි කැඩෙන්න ඕනෙ. හදන්න ප්‍රතිපාදන නෑ කිව්ව. වල් වැදුන. කෑලිවලට වික්ක. මෙහෙමත් ගව සම්පතක්..

:       3       7

Lalla Sunday, 15 December 2024 09:27 AM

ඒකාධිකාරය රජයට තිබුනාම ඊට වැඩිය භයානක තත්ත්වයක්. පේනව නේද දුර ධාවන දුම්රිය ටිකට් එකක් ගන්නත් පගාව ඉල්ලීම. ශීතාගාර රාජ්‍ය අංශය යටතට ගියත් අන්ත දූෂිත රාජ්‍ය සේවය ඔය ව්‍යාපාරය විනාශ කරනව. ශ්‍රී ලන්කන්ය ගුවන් සේවය ලංවිම වී අලෙවි මණ්ඩලය සතොස... මේ මොන ආයතනයද රටට බරක් නොවී තියෙන්නේ.

:       1       6

ගුණරත්න Sunday, 15 December 2024 12:37 PM

අපේ පැත්තේ ඔය කියන අයිස්මෝල් ඒකාධිකාරයක් නැහැ. ඕනම කෙනෙක්ගෙන් අයිස් ගන්න පුළුවන්, පුළුවන් තරම් විවිධ සමාගම්වලට ව්‍යාපාර කරන්න දෙන එකෙන් ඒකාධිකාරයක් හැදෙන්නේ නැහැ...

:       1       1

Kamal Koyrala Sunday, 15 December 2024 03:37 PM

රජය සතු කළයුතුයි. ධීවර, සමූපකාර හරහා එකී ධීවර වරායන්වල ලියාපදිංචි ධීවරයන් සහ මත්ස්‍ය වෙළෙන්දන්ට සාධාරණ මිලකට ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. කෙසේවෙතත් ඒකාධිකාරය බිඳලිය යුතුයි. දේශපාලන කුක්කන්ට පමණක් මෙරට පෝසතුන් වෙන්න බැහැ. සියල්ලන් පෝසත් විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 802 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 221 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 89 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 812 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 624 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 218 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 720 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site