(තරංග ගුණරත්න)
වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් සහ කුඩා තරාදියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3210 සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
වැලිගම පොලිසියට ලද තොරතුරක් මත දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ පිහිටි පදිංචිය අතහැර දමා තිබූ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම සැක කටයුතු භාණ්ඩ හමුව තිබේ.ෙ
සැකකරු වයස 23 වන අතර වැලිගම පොලිස් වසමෙි පදිංචිකරුවකු බව පොලිසිය කියයි. තවද මෙම සැකකරු සිටි බව කියන නිවසේ කාමරයේ තිබි යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් ,මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා යොදා ගන්නා පොලිතින් කවර, කුඩා ඩිජිටල් තරාදියක්, සොයා ගැනීමට හැකි වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි