
විහාර මහා දේවිය උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
(අංජුල මහික වීරරත්න)
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කරන බවට ත්රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවන බව උලපනේ සුමංගල හිමියෝ කීහ.
සත්යග්රහ භූමියේ සිට මාධ්යයට ප්රකාශයක් කරමින් සුමංගල හිමියෝ මේ බව කීහ.
මේ අතර විහාර මහා දේවී උද්යාන පරිශ්රයෙන් ඉවත් වන ලෙසට අධිකරණයෙන් අවස්ථා දෙකකදී සත්යග්රහයේ නිරත අයට නියෝග නිකුත් කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ ජනරැළියකදී අදහස් දක්වමින් ඉකුත්දා ප්රකාශ කළේ අධිකරණ තීන්දුවලට පිටින් කිසිම තීන්දුවක් නොදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දේවල් කැතයි.
දැං අර මැටි පිලිමෙට ගහපු කටු ටික ගලවල ගහගනියව් තොපෙ පස්ස පැත්තෙ! අහක හිටපු මාවත් පීචං කලා.
රැවුල්, කොණ්ඩ වවාගෙන ගල් පැලෙන බොරු බෙගල් ඇද බාමින්ක, කකුල් දෙකේ, බත් ගිලිමින් සිටින ගිහියන් රවටන සමහර චීවරධාරින් යළිත් වරක් ජාම බෙරා ගැනීමට ලොක පචයක් ඇද බාලා තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. අපේ රටේ ජනාධිපති තුමා කිහිප වරක්ම, දහස් ගණන් ජනතාව ඉදිරියේ, ගලගොඩ අත්තේ ඥාණසාර ලොක්කා ගැන පැහැදිලිවම කරන ලද ප්රකාශය යළිත් වරක් විකෘති කරමින්, මෙ උන්නාන්සේ විහාර මහා දේවි උද්යානයේ ගාල් කර ගෙන සිටි ගව රංචුව ඉන් පිටතට ගෙන යාමට ලජ්ජා නැති දෙයක් කරලා තියෙනවා. සදුදා වනතුරු උද්යානයේ ලැගලා හිටියා නම් සිදු විය හැකිව තිබූණ නස්පැත්තියෙන් ගැලවී විසිර යාමට ත්රෛනිකායික මාහිමියන් වහන්සේලාත් ජනාධිපතිතුමාත් බිල්ලටදී, මෙ උන්නාන්සේ side eken shape උන කූඨ උපක්රමය නම් මරු තමා ...
බොරු බේගල් ඇද බාමින්, ජනතාව ඉදිරියේ ගලගොඩ අත්තේ වෙනුවෙන් වීරයන් වීමට තටමන, මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ කෙනෙකු වීමට දගලන, කොළඹ කොටුවෙ ප්රධාන තරු හෝටලයක නැවතී සිටි චීවරධාරියා මෙන්ම මහසොනා, කාලි යක්ශයාට විහාර මහා දේවි උද්යානයේ බලි තොවිල් යාග පූජා පවත්වා හිස් පුපුරුවා දැමීමට පලි ගැසූ, සමන්ත බඩ්ඩ ඇතුළු චීවරධාරි කට්ටඩි රංචුවට, ත්රෛනිකායික මාහිමියන් දුන් බලවත් පණිවිඩය හොදින් තේරුම් ගැනීමට පුළුවන් උනා කියලා අපි විශ්වාස කරනවා ... සාදු. සාදු .. සාදු ...
ඔය නීති විරෝධී ශාසන විරෝධී හුදෙක් දේශපාලන අරමුණු මත සිදු කරපු නාඩගමට තමයි රටේ මහජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දැක්කේ . අවසානයේ මහනායක හිමි වරු එය තේරුම් ගැනීම ජාතියේ ආගමේ වාසනාවක් . සාදු සාදු සාදු
මේවගේ සක්කිලිගණන් ලියන්න වචන නෑ. මුන් ඔක්කොම අතුගාලා දාන්න ඕනේ. මුන්ට පිනට කාලා තෙලා. මුන්ට කන්දෙන්න ගොන් වස්සන්ට, වස්සන්ට පුන්නක්කු දීලා, කසෙකින් තලන්න. කාලකන්නි මළ පෙරේතයෝ.
මේ සංඝ පාතාලයට ඔළුව උස්සන්න දෙන්න එපා. කිසිම පොදු තැනකට එන්න දෙන්න එපා.
I.R.C. ආකාරයේ කොණ්ඩා කැපුම. භික්ෂුවක් නොවේ.
මුන්ගෙ තට්ටෙ තාර ගාල දැම්ම නම් ඉවරයි
බුද්ද චීවරයට,සාසනයට,දහමට අවමන් කරන කිසිම විනයක් චාරයක් නැති ජනතාව රවට්ටන දූෂ්ෂීල චීවරදාරියෝ .ලැජ්ජයි . දූෂිත දේසපාලුවන්ගේ ඕනෑකම් වෙනුවෙන් පෙනී සිටින බව නම් පැහැදිලි .