තමා රජයේ වාහන 21 ක් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රජයේ ඇමැතිවරයකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) තෙවැනි දිනටත් නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී කීවේය.
තමා සතුව ඇත්තේ ජනපති හා අගමැති සාකච්ඡා කර දුන් වාහන හයක් පමණක් බවත් රජයේ වාහන සොරකම් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බිහි වුණු ලොකොම හොරා මොහුය . මෙයා සියලු ලාංකිකයන්ගේ හදවත් හොරකම් කළා (බ)
ඔබතුමාට එල්ලකරන මෙවැනි චෝදනාවලට ඉදිරි මැතිවරණයෙන් අපි පිළිතුරු දෙන බවට පොරොන්දු වෙනවා. (නි)
ඔබතුමාට කරන අපහාස තවම නවතා නැත. ඉදිරියට තව තව දේවල් කියයි. (හේ)
ඇත්තටම මුකුත්ම ගත්තෙම නැද්ද ? (හේ)
දැන් රටේ මිනිසුන්ට ඇතිවෙලා තියෙන්නේ දුෂ්ටයන්ගේ දුෂ්ට කතා අහලා.ඔබතුමා නැති අඩුව මේ කෙටි කාලෙට අපටත් රටේ ජනතාවට හොදට දැනෙනවා. අපි ඔබතුමා පැමිණෙන තුරු බලාගෙන සිටිනවා.(හේ)
අනුෂා ඔබ හරි .(හේ)
උතුමාණෙනි, පොලු ගහන්නේ ගෙඩි තිබෙන ගසකට පමණි. ඔබතුමා ඵල ඇති රුකකි. ඉවසනු මැන ශ්‍රේෂ්ඨයාණෙනි! (නි)
ඔබතුමා අවංක බව අපි දන්නවා (නි)
අපි වෙනුවෙන් නැවත එන්න පියාණෙනි. (නි)
සමහර අයට අමතකවෙලා 2008 උතුරු- නෙගෙනහිර හමුදාව විසින් බේරගන්නකොට යුදහමුදාවට අපහාස කරපු ආකාරය . "මැදවච්චියට ගිහින් කිලිනොච්චිය ඇල්ලුවා කියනවා ","තොප්පිගල කියන්නේ මහා වනයක්-එක බේරගන්න දෙයක් නෑ". "ඕන මෝඩයකුට පුළුවන් යුද්ධ කරන්න පුළුවන් " යන ආදී වසයෙන් අපහස කල අය අද දේශප්‍රේමියෝ වෙලා,රට බේරගන්න අභීතව ,කොන්ද කෙලින් තීරණ ගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා අද දේශද්‍රෝහියෙක් වෙලා. එතුමා ඒ විදිහට කොන්ද කෙලින් තියාගෙන යුද්ධය නිම නොකලානම්,අද මේ විදිහට අපහස කරන අය මැරිලා ,දිරාපත් වෙලත් ඉවරයි. කාලගුණ නොදන්නා මිනිසුන් හට කරන උපකාර දියමත ඇදපු ඉරි වගේ මැකිලා යනවා.අවංකව රටට සේවයක් කරපු කෙනෙකුට අසෝබන ලෙස අදහස් දක්වන්න එපා. හොර වංචා කරපු උදවිය තමයි ඒවා වසාගන්න පක්ෂ මාරු කරලා මැති ඇමති කම් ලබාගෙන දැන් සැප විදින්නේ. (ස)
ඔබ තුමා වාහන අරන් නොගියට මෙපමණ වාහන තොගයක් ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තිබිලා කොහොමද එහෙනම් අතුරුදන් වුනේ.(හේ)
ඇත්තමද.(හේ)
වාහන පමණක් නොවේ පොදු නීති කඩකරමින් මැතිවරණ කොමසාරිස් ඉල්ලා සිටිද්දීත් රාජ්‍ය සම්පත් ජනපතිවරණයට යොදාගත් මොහුව අත් අඩංගුවට ගන්නම ඕනේ. (ස)
මහින්දව ගෙදරම තමයි යවන්න ඕනේ. සහෝදර සමාගමත් එක්ක හොරකම් කරපු ජනතාවගේ සල්ලි ආපසු දෙනකල් මහගෙදර තමයි ලගින්න වෙන්නේ. (ස)
ඒවා කියන්න බෑ.(හේ)
එදා එතුමා මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් අවංකව ව්‍යවස්ථාවට අනුව කටයුතු කළා නම්, අද මෙහෙම තැනින් තැනට ගොස් දුක කියන්න ඕනෑ නැහැ. තව අවුරුදු දෙකක් ජනාධිපති ලෙස රටට සේවයක් කරන්න සිතනවා වෙනුවට ජීවිත කාලයම බලයේ ඉන්න හිතාගෙන, කටයුතු කළ එක තමයි මේ හැමදේකටම හේතුව. පැවති ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන දිවි ඇතිතෙක් බලයේ සිටීමට උත්සාහ කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයින් නොව ඒකාධිපති පාලකයින් පමණයි. ඔවුන්ව ජනතාව ප්‍රතික්ෂේප කරන එකත් ස්වාභාවිකයි. මේක හැමෝටම පොදුයි. (නි)
ලෝක ධර්මයට පිටු පෑමට කිසිවකුට හැකියාවක් නොමැත (දිල්)
ඉසුරන්දි එතුමා අරගන ගිය වාහන මැදමුලන ගෙදර අල්මාරියක දාල තියෙනවලු. (ත)
වෙලේසුදාත් ඔය වගේ කතාවක් කීවා. (ස)
ඔබ වාහන ගොඩක් එකවර පාවිච්චි කර නැහැ. නමුත් වාහන කළමනාකරණය හෝ වාහන කළමනාකරණය කිරීමට උපදෙස් දී නැහැ . (ත)
කිසිම කෙනෙක් කියන්නේ නැහැනේ මම හොරා ගත්තා කියා. (ත)
මූණ දැක්කත් හිතට සතුටුයි. වෙලාවට අපි දෙන්නම් සපෝර්ට් එක. කිසිම අවුලක් නැහැ. අපිට මතකයි ඔබ රට වෙනුවෙන් ගත් එඩිතර තීරණ. (ත)
මෙතුමා ගන්තේ නැතිව ඇති. ඒත් ගෝලයන්ට ඕනෑ හැටියට කරන්න ඉඩ දුන්න ඒවට තෙල් ගැහුවෙ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒකයි අපි කියන්නේ (ත)
වාහන විතරක් නොවේෙ. වෙනත් කිසිම හොරකමක් දුෂණයක් වංචාවක් නොකරපු නායකයෙක්ටනේ මේ බොරුවට චෝදනා කරනේ. (ත)
කොච්චර රඟපෑවත් , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දුන් වද හිංසා පොලීත් සමග අපහු එ්වි හැම පවුලකටම . නැත්නම් බුද්ධාගම බොරු . (ස)
ඔබ තුමාට තුනුරුවන්ගේ සරණත් සතර වරම් දෙවි වරුන්ගේත් සම්බුද්ධ සාසනය රකින්නාවූ දෙවි වරුන්ගේ ආරක්ෂාවත් නොමදව ලැබෙනවා. උපේක්ෂාවෙන් සිටින්න (ස)
ඇටෝනි බලයක් දීල යෝශිට රාජපක්ෂව සාමාන්‍ය ගුවන් යානයකින් ඩුබායි රටට එව්වේ මොකටද? (ස)
කරන්න හසු වන්න ෙනාෙව්. (ස)
අනූෂා, අමාලි, ඔබ දෙපළගේ අදහසට මමත් එකඟයි. (නි)
දැන් කට්ටිය කරනවා වගේ මහින්දගේ කාලේ තරහ කාරයෝ පස්සේ එලෙව්වනම් මෙලහකට ඔක්කොම හිර ගෙවල්වල කරුමෙට පේන්නේ වැඩක් කරන එකාගේ වැරදි විතරයි මේ අවුරුද්ද ගියහම බලන්නකෝ ඔය කෑගහන කොමෙන්ට් වීරයෝ එකෙක් නෑ (බ)
මෙගා හොරු මහදවල් රටම විකුණගෙන කාලා,පිටරටවල බැංකු ඩොලර් බිලියන් ට්‍රිලියන් ගණනින් පිරෙව්වෙත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳගෙන ඇවිල්ලද? (නි)
හොරකම් කළේ නැහැ. එහෙත් තමන්ට හිමි, අයිති දේ හඳුරන්නේ නැහැ. සීමාවන් දන්නේ නැහැ. පරාජයවත් සමබරව උසුලන්න බැහැ (නි)
ජනතාව ඔබේ නායකත්වයෙන් යුතු දූෂිත පාලනය නතරකර තිබෙනවා.ඔය මොකුත් නැහැනේ ගෙදරට වෙලා හිටියා නම්..කවුරුවත් බනින්නෙත් නැහැ. (නි)
මිනිසුන් කුමක් කිවුවත් අපි ඔබතුමා සමඟයි (නි)
සසික, තවමත් ඉන්නේ ගල් යුගයේද?ඇස් ඇරලා ලෝකය දිහා බලන්න. (නි)
ඔබට ජය වේවා! (නි)
වැරදි කළවුන්ට දඬුවම් ලැබේවා! ඒ මගේ පැතුමයි (නි)
අද මේ වාහන ගැන කතාකරන හිටපු ජනාධිපතිතුමා, සරත් ෆොන්සේකා මහත්මයාගේ විශ්‍රාම වැටුපත් අහිමිකළ එක ගැන මොනවද දන්නේ නැහැ හිතන්නේ? මහින්ද මහත්තය, ෆොන්සේකා මහත්තයාට කළ ඒ අසාධාරණය මෛත්‍රිපාල ජනාධිපතිතුමා නම් හතුරෙකුටවත් කරන්නේ නැහැ. (නි)
වාහන හොයාගන්න උදව් නොකරන්නේ මොකද? (නි)
ලංකාවේ සමහර මිනිස්සු පත්තර බලන්නේ නැතුවා වගේනෙ අදහස් දමන්නේ (නි)
ලාල්, පෙනෙන්නේ නැද්ද ගිය ගිය තැන එතුමා මිනිසුන්ගේ හදවත අරගෙන තිබෙන බව. තාමත් එතුමා වො ජන ගඟක් රැස්වෙන්නේ ඒකනේ.එදා එතුමාගෙන් ප්‍රයෝජන අරගෙන දැන් කොහොමද මන්දා කතා කරන්නේ. මනුෂ්‍යත්වයට ගරු කරනවානම් අගය කියන්න බැහැ. (නි)
අමාලි, අර අය නම් ආයේ යන එකක් නැහැ ඕවා හොයන්න. (නි)
මෛත්‍රී ජනාධිපතිතුමාට මේ රට වෙනුවෙන් එතුමාගේ කාර්යයන් කිරීමට ආශිර්වාද කරන්න. පැත්තක සිට කකුලෙන් අදින වැඩ කරන්න එපා. ඒක ඔබතුමාගේ තත්වයට හොඳ නැහැ. (නි)
මහින්ද මහතාණෙනි, මේ අයට වෙන වැඩ නැතුව ඇති. ඒකනේ හැම වෙලාවෙම අනුන්ගේ ඕපාදුප හොය හොයා ඉන්නේ. (නි)
අනිත් අය ඔබගෙන් පළිගන්නවා කිය කියා ගියාට තමුන් කළදේවලුත් පිළිගත්තා නම් නේද හොඳ? (නි)
අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලා කතාවක් අහලා නැද්ද ? හරිනම් දෙන්න ඕනෑ එක වාහනයක් තමා. දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට තමා. (නි)
ඡන්දයෙන් පසු, මත්තල ගුවන් තොටුපොළට බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයක් ආවේ මොකටද කියලා අපි දැනගන්න කැමතියි (නි)
නදිනි; අපට හිතෙන්නේ මේ රටේ වැඩි දෙනෙක් ජිවත් වෙන්නේ යථාර්තය නොදැන.ඒකාධිපතියෙක් වුණත් තමන්ගේ රට ගැන හිතල වැඩ කළා නම්, රටට ආදරය කලා නම්, මේ තරම් හොරු වංචාකාරයෝ, දුෂකයෝ තම පාලන කාලය තුල බිහිවෙන්න ඉඩ තියන්නේ නෑ.. (දිල්)
සියලු නින්දා අපහාස සමසිතින් උසුලමින් සිනා මුහුණින් සිටින ඔබතුමා අපට ආදර්ශයකි. ඔබතුමාට කරන නින්දා අපහාස ඒවා කරන උදවිය වෙතම ආපසු යනු ඇත. මේ සියල්ල ඉක්මනින්ම හැමටම අමතකවෙලා යාවි. එහෙත් ඔබතුමාගේ නම ජාතික වීරයෙක් ලෙස අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන එක වළක්වන්න මේ කාටවත් බැහැ. ඔබතුමාට ජයෙන් ජය වේවා! අපිට ඔබ වාසනා වේවා පියාණෙනි, වාසනා වේවා ! (නි)
නදිනි, ඔබ ලෝකයේ සිටි ඒකාධිපතියන් ගැන හරියට කියවන්න. සිංගප්පුරුවේ සිටි ලී කුඅන් යු අවුරුදු තිහක් රට පාලනය කළා. ඔහු වෙනුවෙන් අද එහි වැසියන් කඳුළු හලන්නේ ඔහු ඒකාධිපතියෙක් කියා සිතාද? අපිට වැරදුනේ ඔහොම හිතන නිසා. (නි)
මාධ්‍ය වලට රටට මොනවා කිවුවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.යථාර්ථය බුද්ධිමත් මිනිස්සු දන්නවා. (නි)
ෆොන්සේකා ජනරාල් තුමාට ඉහලටම යන්න ඔබතුමා කරලා තියෙන දේවල් මහමෙරක් තරම් (ම)
කාටවත් සැමදා බලයේ ඉන්න බැරිවුණත් මෙතුමා ගෙදර යවලා තියෙන්නේ පෞද්ගලික තරහක් පිරිමසා ගැනීමටයි කියලයි මම නම් හිතන්නේ. (නි)
ඉසුරන්දි, ඔහෙට හැමදාම පෙනෙන්නේ මහින්දගේ වැරදි විතරද? ගුණමකු වෙන්න එපා! (නි)
මට මෙතුමා ගැන දුකයි (නි)