ගිනි අවි සහ කුඩු සමග දෙකක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක බව කියන පුද්ගලයකුගේ සමීපතයන් දෙදෙනකු ගිනි අවි සහ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ.. 2 hours ago
Y සත්‍යයා · 1 hour ago ඔලුවේ තියෙන්නේ වාහන. කනේ තියෙන්නේ ස්මාර්ට් ෆෝන්. බඩේ පොත්ත පිටට ඇලුනත් ඔය සිහිනය තමයි නගරවල හා නගරාසන්න පෙදෙස්වල ඉන්න අය දකින්නේ. (නි) Reply 0
Y රත්න · 1 hour ago මේ. . වගේ දඬුවම් දඩ .... තිබුනොත් පමණයි අපිට බයක් , සැකයක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙන්නේ ..(හේ) Reply 0
Y අරුණ · 1 hour ago මේ දේවල් මෙච්චර පොඩි කාල සීමාවකින් කරගන්න අපි වැඩ කරන එක දාලා දුවගෙන එන්න ඕනෑද? (නි) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago පෙනෙනවානේ ලංකාවේ මින්සුන්ගේ හැටි, නීතියක් පිළිපදිනවානම් ලොකු දඩයක් ගහන්නම වෙනවා (බ) Reply 0
Y බෙනට් · 1 hour ago කතාව නම් ඩිජිටල් ගැන .. නමුත් තාම හරියට ඇනලොග් වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. මේ වගේ දේවල් ගොඩක් රටවල් වල දැන් කෙරෙන්නේ පළාත් කාර්යාලවලින් .. නමුත් අපේ යාපනේ හෝ දෙවුන්දර මිනිහත් කොළඹ ම එන්න ඕන මේ වගේ දෙයකට . (බ) Reply 0
Y සුසිල් · 1 hour ago මෝටර් රථ වාහන ආඥා පනතට අනුව මෝටර් රථයක් මිලදී ගැනීමේදී දින 14 ක් තුළ එම අයිතිය පවරා නොගෙන විවෘතව තබා ගැනීම නීති විරෝධී වෙයි.(ම) Reply 0
Y හේමන්ත · 1 hour ago මේ ඉන්න හැමදෙනාම නීතියට ගරු නොකරපු අය. තමන් සතු වාහනය තමන්ගේම නමට ලියාපදිංචි කරගත්තනම් මෙහෙම ඉන්න වෙන්නේ නෑ.(හේ) Reply 0
Y කිත්සිරි · 1 hour ago අපේ රටේ මිනිස්සු, පාවිච්චි කළ වාහන ගන්නකොට, පෙර ලියාපදිංචි කරුවන් ගණන ගැන හොයන නිසා සමහරු, ලියාපදිංචි නොකර වාහන පාවිච්චි කරනවා.(බ) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago ජරාව ගන්න ඕන නිසාම මේ දේවල් අන්තර්ජාලය මගින් කිරීමට ක්‍රම පහසුකම් සලසන්නේ නැහැ. (බ) Reply 0
Y රොහාන් · 1 hour ago කොහොමද දඩ වෙනස සුපිරි නේද, එ් කියන්නේ මේ දඩ නියම නොකරුවාව නැත්නම් මේ වාහන 3000 තවම හොරට දුවනවා (හේ) Reply 0
Y විජයපාල · 1 hour ago නිමල්, රටම හොර ගුහාවක් තමා. පේන්නේ නැද්ද තමන්ගේ නමට වාහන පවරාගෙන නැති කට්ටිය කොච්චර ඉන්නවද. පාලකයො, නිලධාරීන් විතරක් නෙමෙයි පොදු ජනතාවත් කිසිම නීතියකට හිස නවන්නේ නැති කට්ටිය (බ) Reply 0
Y පහන් · 1 hour ago මෙතන හොරු නෙමේ . ඉන්නේ . දරාගන්න බැරි තරමට වාහන දඩ වැඩිකළා. ඡන්දෙ ගත්තේ නම් ඔක්කොටම වාහනේක යන්න පුළුවන් කියල. දැන් ජනතාවගේ සාක්කු හිස් කරලා තියන්නේ. චික් .(බ) Reply 0
Y ජයන්ත · 1 hour ago දේශපාලඥයන්ටම හැම තිස්සෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ මිනිස්සුත් දේශපාලඥයන් හා සමානවම දූශිතයි. ඒකයි මේ රට කවදාවත්ම ගොඩ යන්නෙ නැත්තෙ. බහුතරයක් මිනිස්සු බලන්නේ කෙටි පාරවල්වලින්, වංගු දාල තමන්ගෙ වැඩේ කර ගන්න. මේ පොලිම් වගේම තමා රියදුරු බලපත්‍ර ලබා ගන්න තියෙන පෝලිමත්. දඩ වැඩි කරන කතාබහත් එක්ක දෛනිකව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කිරීමත් 100%කින් වැඩි වෙලා. තමන් වැරදිකර කර කර අනිත් අයට ඇඟිල්ල දිගු කරනවා. මන් නම් කියන්නේ රුපියල් 25,000 දඩය අඩුම තරමේ අව්රුදු දෙකක් වගේ කාලයක්වත් ක්‍රියාත්මක කරන්න ඕන. (බ) Reply 0
Y හුසේන් · 1 hour ago ලංකාවේ මාර්ග නීති හදන්න නම් දඩය 25000 නෙමෙයි 50000 කරන්න ඕනෑ. වෙන රටවල පාරකට බැස්සහම රියදුරුගේ විනය වගේද ලංකාවේ අය පාරේ වාහන එළවන විදිය (නි) Reply 0
Y ධම්ම · 1 hour ago පේන්නේ නැද්ද මේ වැඩි දෙනෙක් මෝටර්සයිකල් හිමියෝ. අමාරුවෙන් ගත් බයිසිකලයට පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන්. ඒ මදිවට තමන්ගේ නමට රෙජිස්ටරුත් කරපල්ලකෝ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුවේ තියෙන්නේ වාහන. කනේ තියෙන්නේ ස්මාර්ට් ෆෝන්. බඩේ පොත්ත පිටට ඇලුනත් ඔය සිහිනය තමයි නගරවල හා නගරාසන්න පෙදෙස්වල ඉන්න අය දකින්නේ. (නි)
බදු නොගෙවන අය වෙනත් අයගේ නමින් වාහන මිලදී ගන්නවා (නි)
සෑම දෙයක්ම අන්තිම මොහොතට කල්දැම්මම ඔහොම තමයි. (නි)
මේවායින් වැඩි හරියක් වාහන නොවෙයි. පාරේ දුවන ණය! (නි)
ලංකාවේ තියෙන හොර ගුහා වලින් එකක් තමා..මාර ජරා වැඩ කරන තැනක් මේකේ...(බ)
මේ. . වගේ දඬුවම් දඩ .... තිබුනොත් පමණයි අපිට බයක් , සැකයක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙන්නේ ..(හේ)
මේ දේවල් මෙච්චර පොඩි කාල සීමාවකින් කරගන්න අපි වැඩ කරන එක දාලා දුවගෙන එන්න ඕනෑද? (නි)
පෙනෙනවානේ ලංකාවේ මින්සුන්ගේ හැටි, නීතියක් පිළිපදිනවානම් ලොකු දඩයක් ගහන්නම වෙනවා (බ)
කතාව නම් ඩිජිටල් ගැන .. නමුත් තාම හරියට ඇනලොග් වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. මේ වගේ දේවල් ගොඩක් රටවල් වල දැන් කෙරෙන්නේ පළාත් කාර්යාලවලින් .. නමුත් අපේ යාපනේ හෝ දෙවුන්දර මිනිහත් කොළඹ ම එන්න ඕන මේ වගේ දෙයකට . (බ)
මෝටර් රථ වාහන ආඥා පනතට අනුව මෝටර් රථයක් මිලදී ගැනීමේදී දින 14 ක් තුළ එම අයිතිය පවරා නොගෙන විවෘතව තබා ගැනීම නීති විරෝධී වෙයි.(ම)
නීතිය තදට වැඩ කරන්නම ඕනේ. (ම)
මාර රස්තියාදුව.. (ම)
උගතුන් අපේ නායකයෝ කරගත්තේ නැති කමට අපි වන්දි ගෙවනවා. (ම)
මේ ඉන්න හැමදෙනාම නීතියට ගරු නොකරපු අය. තමන් සතු වාහනය තමන්ගේම නමට ලියාපදිංචි කරගත්තනම් මෙහෙම ඉන්න වෙන්නේ නෑ.(හේ)
අපේ රටේ මිනිස්සු, පාවිච්චි කළ වාහන ගන්නකොට, පෙර ලියාපදිංචි කරුවන් ගණන ගැන හොයන නිසා සමහරු, ලියාපදිංචි නොකර වාහන පාවිච්චි කරනවා.(බ)
ජරාව ගන්න ඕන නිසාම මේ දේවල් අන්තර්ජාලය මගින් කිරීමට ක්‍රම පහසුකම් සලසන්නේ නැහැ. (බ)
කොහොමද දඩ වෙනස සුපිරි නේද, එ් කියන්නේ මේ දඩ නියම නොකරුවාව නැත්නම් මේ වාහන 3000 තවම හොරට දුවනවා (හේ)
නිමල්, රටම හොර ගුහාවක් තමා. පේන්නේ නැද්ද තමන්ගේ නමට වාහන පවරාගෙන නැති කට්ටිය කොච්චර ඉන්නවද. පාලකයො, නිලධාරීන් විතරක් නෙමෙයි පොදු ජනතාවත් කිසිම නීතියකට හිස නවන්නේ නැති කට්ටිය (බ)
මෙතන හොරු නෙමේ . ඉන්නේ . දරාගන්න බැරි තරමට වාහන දඩ වැඩිකළා. ඡන්දෙ ගත්තේ නම් ඔක්කොටම වාහනේක යන්න පුළුවන් කියල. දැන් ජනතාවගේ සාක්කු හිස් කරලා තියන්නේ. චික් .(බ)
දේශපාලඥයන්ටම හැම තිස්සෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ මිනිස්සුත් දේශපාලඥයන් හා සමානවම දූශිතයි. ඒකයි මේ රට කවදාවත්ම ගොඩ යන්නෙ නැත්තෙ. බහුතරයක් මිනිස්සු බලන්නේ කෙටි පාරවල්වලින්, වංගු දාල තමන්ගෙ වැඩේ කර ගන්න. මේ පොලිම් වගේම තමා රියදුරු බලපත්‍ර ලබා ගන්න තියෙන පෝලිමත්. දඩ වැඩි කරන කතාබහත් එක්ක දෛනිකව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කිරීමත් 100%කින් වැඩි වෙලා. තමන් වැරදිකර කර කර අනිත් අයට ඇඟිල්ල දිගු කරනවා. මන් නම් කියන්නේ රුපියල් 25,000 දඩය අඩුම තරමේ අව්රුදු දෙකක් වගේ කාලයක්වත් ක්‍රියාත්මක කරන්න ඕන. (බ)
ලංකාවේ මාර්ග නීති හදන්න නම් දඩය 25000 නෙමෙයි 50000 කරන්න ඕනෑ. වෙන රටවල පාරකට බැස්සහම රියදුරුගේ විනය වගේද ලංකාවේ අය පාරේ වාහන එළවන විදිය (නි)
පේන්නේ නැද්ද මේ වැඩි දෙනෙක් මෝටර්සයිකල් හිමියෝ. අමාරුවෙන් ගත් බයිසිකලයට පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන්. ඒ මදිවට තමන්ගේ නමට රෙජිස්ටරුත් කරපල්ලකෝ. (නි)
ඕකේ ෆොටෝකොපි ගහන තැන ඉතුරු සල්ලි දෙන්නේ නැති ගැටළුවක් මට ඇතිවුණා (නි)
වසර ගණනාවක අශීලාචාර සමයේ නෂ්ඨාවශේෂ. (නි)