වාහන පැවරුම් සහතික නීත්‍යනුකූල කර ගැනීම සඳහා ලබා දුන් සහන කාලය දෙසැම්බර් 31 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කියයි.
එම සහන කාලය අඟහරුවාදායින් (30) අවසන් වීමට තිබූ බැවින් අද පෙර දින සහ අද දීර්ඝ පෝලිම් පැවැතියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නම් නීතියක් ක්‍රියාත්මක කරන්න බෑ. මිනිස්සුත් එකයි, ඔවුන් අතරින්, ඔවුන්ගේ ඡන්දෙන් පත් වෙලා එන දේශපාලුවොත් එකයි. මේ රට මෙච්චර හිමින් ආපස්සට යන එකත් ලොකු දෙයක් (හේ)
කවුරු හරි දන්නවා නම් මට උපදෙසක් දෙනවද. මම වෙන කෙනෙක්ගේ මෝටර් සයිකලයක් සල්ලි වලට ගත්තා. එයා මට ට්‍රාන්සර් පේපර් අත්සන් කරලා දුන්නා. නමුත් දැන් මගේ අතින් බයිසිකලයේ ලියාපදිංචි සහතිකය නැතිවෙලා. අර මනුසස්යා දැන් මාත් එක්ක තරහයි. මම කොහොමද මේක මගේ නමට හරවාගන්නේ (නි)