(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පීඩින බෝම්බයක් හමු වූ බව වවුනියාව පොලසිය කියයි.
නිවැසියන් ගෙවත්තේ වළක් හැරීමේදී බෝම්බය හමුවී ඇත..
වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බවට සැක කෙරෙන මෙම අධිබලැති පීඩන බෝම්බය කොටි සංවිධානය විසින් නිෂ්පාදිත එකක් බව වවුනියාව පොලීසිය පවසයි.
එහි ‘කැප්ටන් රාජා (අයියා) 99‘ වශයෙන් සටහන් කර තිබූ බවත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එය නිශ්ක්‍රීය කර ඇති බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැප්ටන් රාජා අයියා අතුරුදහන් ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා ඇති ...
අපරාදේ නිශ්ක්‍රීය කලේ,.. පාර්සල් කරලා විග්නේෂ්වරන් මහත්තයාට යැව්වා නම් ඉවරයි. කැප්ටන් රාජා හොයල බාර දෙන්න කියල.