(යොහාන් භාසුර)
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ එම වාහනයේ වර්තමාන හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් සහ විස්තර පමණක් ඇතුළත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී අලුත් කරන සියලුම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික ඒ ආකාරයට නිකුත් කරන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
මෝටර් රථ ලියයාපදිංචි කිරීමේ සහතිකයේ මීට පෙර අයිතිකරුවන් කීපදෙනකුගේ නම, ලිපිනය සහ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීවෙනි අයිතිකරුද කියලා සටහන් වෙනවා නම් ඒ ඇති. පැටිගිරිය වැඩක් නැහැ....