හම්බන්තොට මාගම්පුර වරායේ සිට මෝටර් රථ රැගෙන යන දෙමහල් ට්‍රේලරයක් ලංගම බස් රියක හැපී හුංගම කිවුලේදී ගුරුවරියක මිය ගිය බව පොලීසිය කියයි.
තංගල්ල තිස්සමහරාම මාර්ගය ද අවහිර වී ඇත.
හම්බන්තොට මාගම්පුර වරායේ සිට මෝටර් රථ රැගෙන යන දෙමහල් ට්‍රේලරයක් ලංගම බස් රියක හැපී හුංගම කිවුලේදී ගුරුවරියක මිය ගිය බව පොලීසිය කියයි.
තංගල්ල තිස්සමහරාම මාර්ගය ද අවහිර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම මහත්තයෝ, ලංගම බස් එක පිටිපස්සේ අතවනමින් ඉන්නේ කවුද කියලා දන්නවද? (නි)
මේ වැඩ පැවරී ඇත්තේ හරියාකාරව රියදුරු බලපත්‍ර ගත් අයටද නැද්ද යන්න මට නම් සැකයි. මේවා කොන්ත්‍රාත් ක්‍රමයට භාර දෙනකොට නිසි ක්‍රමවේදයකින් නොකළොත් පාඩු රැසක් සිදුවේවි. ඉතින් බලන්න මේ වුණ වටිනා ජීවිත හානිය. ඇයට නිවන් සුව! (නි)
ඇයි වාහන හම්බන්තොට බාන්නෙ? මම නම් හිතන්නේ ඒකයි මේ ප්‍රශ්නය ඇතිවුණේ (නි)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
සමාජයේ වන මේ පිරිහීම වහාම නවතාලිය යුතුය. නීතියට ගරුකරන, නීතිය අදහන, නීතියට යටත්, ගුණගරුක සමාජයක් වහාම ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ජනතාවට වැටහේවා! ජනතාව ඒ වෙනුවෙන් වහාම පෙළගැසේවා! (නි)
මත්තල තියෙන්නේ ගුවන් තොටුපළක් මිස වරායක් නෙමෙයිනේ! (නි)
රෂාන්, කැකිල්ලේ රජ්ජුරුවෝ ඔයාලගේ කවුරුහරිද? (නි)
හැමදාම වන්දි ගෙවන්න වෙන්නේ අහිංසකයෙකුට. (නි)
අපරාදේ අහිංසක ජීවිතය! (නි)
අයියෝ! (නි)
කොළඹ වරායට වාහන ගේන එක නවත්වලා හම්බන්තොටට නැව් යවනවා. අයෙමත් සල්ලි දීල ඒ වාහන කොලඹට ගේනවා නිකම්මත් නෙමෙයි මිනිසුන්වත් මරාගෙන (නදී)
රටේ නීතිය ක්‍රියාත්මක නොවීමේ විපාක තමා මේ (නදී)
කොලඹ සිට මාගම්පුර වරායට දුර කිලෝමීටර් කීයද? (නදී)
හම්බන්තොට වාරයේ ඉදල වාහන මොකද කොළඹ ගේන්නේ (නදී)
දන්න කෙනෙක් කියන්න කාගේද වැරැද්ද කියලා(දිල්)
මහින්ද මහත්තයා නේද අර ලංගම බස් එක පිටිපස්සේ අත වනමින් ඉන්නේ.(දිල්)
රෂාන්, ගිය ඉස්කෝලෙට මටත් යන්න හිතෙනවා. (ර)
හැමතැනම මහින්ද. (නදී)
ඒ වාහන වලත් ඡන්ද පෝස්ටර්? (නි)
මොන දේ වුණත් අන්තිමට මහජනතාවටමයි කරදර (නි)
රිය අනතුරක් වුණත් දේශපාලනය අල්ලාගෙන අදහස් දාන අයත් ඉන්නවා.අනේ මන්දා! (නි)
කවුද ....අත .....වනන්නේ..... (නි)
රෂාන්, දන්න දේවල්. (ර)
මෙතන මම දැකපු වැදගත් ප්‍රවෘත්තිය හම්බන්තොට වරායට නැවක් ආ එක.ඉතාම සතුටට කාරණයක්. (නි)
මොනව වුණත් වටිනා මිනිස් ජීවිත (බ)
කොළඹට ගෙනා කාර් හම්බන්තොටට යවනවා. ඊටපස්සේ නැවත ලොරිවල දමාගෙන කොළඹට ගේනවා. අයියෝ සල්ලි! (නි)
වරාය අසාර්ථක වුණා නම් කවදා හෝ සාර්ථක වෙනතුරු ක්‍රියාකාරී තත්වයෙන් පවත්වාගෙන යනවා මිසක් දැනට කොළඹ වරායට ලැබෙන මුදලත් නැතිකරගන්නා එක නම් මෝඩකමක්. (නි)
රෂාන්ගේ මොළේ තම මොළේ(දිල්)
බස් එකේ එල්ලිලා ඉන්නකොට මේවගේ දේවල් නොවුනොත් තමා පුදුමේ. (ර)
ඔය පෝස්ටරේ ද දන්නේ නැහැනේ ඔය අනතුරටත් අපලේ ගෙනාවේ. (ස)
අැයි රෂාන්ලගෙ වත්තෙ ඉඩ තියෙනවද වාහන බාන්න. (නි)
මහින්දගේ බලය නිසයි මේක වෙන්න ඇත්තෙ. (ස)
ඔයවගේ බරපතල් වාහන අපේ පාරවල් වලට ඔරෝත්තුදෙන්නේ නැහැ?ඔයවගේ වහනයක් පාරක තිබ්බොත් හැතක්ම ගානක් ට්‍රැෆික් එක .මොකද අඩි 10න් 10 ට ඩබල් ඉරි ඇදල පිටිපස්සෙන් එන වාහනවලට ඉස්සර කරන්න බැහැ. පොලිසිය හැංගිලා බල ඉන්නේ ඉරි කපනවද කියල. (ස)