(රොමේෂ් මධුෂංඛ)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය එකහෙලා ලබාදීමට හැකියාවක් නොමැති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වි. විග්නේශ්වරන් මහතා පවසයි.
“නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙනවා.මේ හේතුව නිසා එම සංශෝධනය සම්බන්ධයෙන් පළාතේ ජනතාවගේ හා පළාත් මන්ත්‍රීවරුන්ගේ මතය විමසිය යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) පැවති උතුරු පළාත් සභාවේදී ය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සැප්තැම්බර් 04 වැනිදා පළාත් සභාව කැඳවා මන්ත්‍රීවරුන්ගේ තීරණය ලබා ගන්නා බව පළාත් සභාවේ සභාපති සී.වි.කේ. ශිවඥානම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් 21 ට දෙන්න මහ ඇමතිතුමා.
මේ කොටලු හම පොරවාගත් වුර්කයෙක්.
එකාබධ්ධේ කියන්නේ බොරුනේ බලන් යද්දී