රංජන් කස්තුරි
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීම දෙසැම්බර් මස නව වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
එම ඡන්දයේ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර මස දෙවැනිදා සිදු කරන අතර නාමයෝජනා බාර ගැනීම ඔක්තෝබර් 16 ත් 23ත් අතර කාලයේදී සිදු කරන බව ද දේශප්‍රිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ඡන්ද ඕවම තියතිය ඉන්න වෙන වැඩක් ඇත්තේම නැහැ ..
ලංකාවේ ඡන්දකින් පසුවදා සිටම මාතෘකාව ඡන්දෙ දේසපාලනය, වැඩ වර්ජන ගැනමයි. මෙම රටවලත් ඡන්ද තිබෙනවා නමුත් ඊළඟ ඡන්දය පැමිණෙන තුරු ඔය වගේ ඡන්දෙ ,දේසපාලන ප්‍රශ්න ඇහෙන්නෙම නැහැ..
මේ පාරත් දිනය තීරණය කරන්නේ සාත්තර සුමනේද?
කිසිම දෙයක් හරි හමන් තීරණයක් අරගෙන එක අරමුණකට වැඩ කරන්න බැරි මේ වගේ ආණ්ඩුවක් අපේ ජිවිත කාලෙම දැක්කේ නැහැ. කියවනවා විතරයි කෙරුවාවක් ඇත්තෙම නැහැ.
එක්සත් ජාතික පක්ෂය පළාත් 3ක 20 වන සංශෝධනය ජය ලැබීම විශාල වාසියක්......
පෙරුම් පුරලා පුරලා සාමාන්‍ය පෙළ විභාගේ හෙටයි කියල ඔන්න දෙන්න යන්නේ ලංකාවේ ජනතාවට අත්‍යාවශ්‍ය ඡන්දයක් ... මේවා හොඳට ප්ලෑන් කරලා දෙන ඒවා.. මම හිතන්නේ ඕවා තීරණය කරපු කාගේවත් ළමයි මේ අවුරුද්දේ විභාගෙට නැතුව ඇති [ මට අමතක වුණා ඒ අයට ළමයි හිටියොත් ඉතින් ප්‍රශ්න පත්තරේ ගෙදරට ලැබෙන එකනේ] ... ළමයි හොඳටම පාඩම් කටයුතු කරන මාස තමයි ඔක්තෝම්බර්, නොවැම්බර් කියන්නේ...