(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ අවටට ඇද හැළුණු තද වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගත්තේය.
මෙම ගුවන් යානා තුනෙහි සිටි මගීන් එම යානෙවලින් පිටතට බස්වා නොමැති අතර කාළගුණික තත්වය යහපත් මට්ටමට පැමිණීමෙන් යළි කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණි තිබේ.
කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් යානා දෙකක් ප්‍රමාදවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයකටත් Spare wheel එකක් තිබෙනකොට රටට තවත් ගුවන් තොටුපොලක් අවශ්‍ය බව දැන්වත් ජේවීපී මැට්ටෝ තේරුම් ගත්තොත් හොඳයි.