බස්නාහිර පළාතෙත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්  ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකිතාවකාලික සුළං වලින් අනතුරු අවම කර ගැනිමට සැලකිලිමත් වන්නැයි ද ජනතාවට දැනුම් දෙයි.  

දිවයිතේ නිරිත දිග කොටසේ පවතින වැසි බර තත්ත්වය තත්ත්වය තව දුරටත් බලාතපාතරාත්තු වේ.