ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන වෙස්ලි විදුහල පළමු ජය ලැබීමට සමත් විය. රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 42-0 කින් කොළඹ නාලන්දා විදුහල පරාජය කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd