IMG-LOGO

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා


වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘

(ළහිරු හර්ෂණ)

‘‘කැලීන් පොපියුලර් එවෝඩ් 2024‘‘ සම්මාන උළෙලේදී වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. බත්තරමුල්ල වෝටසර් ඒජ් හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි. 

ලංකාදීප පුවත්පතේ විශේෂාංග සමකර්තෘ චමින්ද මුණසිංහ මහතා රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතා අතින්  සම්මානය සහ සහතිකය ලබා ගත්තේය. 

වී කෙයාර් ස්කින් ක්ලිනික් ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ මහත්මිය ද අසල සිටී.



අදහස් (17)

වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘

අතුල Tuesday, 10 September 2024 08:42 PM

නියමයි අපි ආදරය කරන පුවත්පත දිනෙන් දින ජයවේවා!!!!!!!!

:       8       5

saman Tuesday, 10 September 2024 09:03 PM

ලංකාදීපයට සුභපැතුම්.

:       8       10

දහම් සංකල්ප Tuesday, 10 September 2024 09:37 PM

සමබර පුවත් පත ලංකාදීප

:       14       24

Rama Wednesday, 11 September 2024 07:51 AM

ඇත්තටම ලංකාදීපය සෑහෙන්න සමබරයි. පුවත්පත් සමාගමේ අයිතිකරු රංජිත් විජයවර්ධන මහතා කියන්නේ යූඑන්පී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ තාත්තා වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා, ඔහුගේ මවගේ බාල සොහොයුරා. ඒත් සෑහෙන්න පුළුවන් තරමට සමබරයි. සුබ පැතුම්....

:       5       13

සාගරිකා Tuesday, 10 September 2024 09:37 PM

ජය ජය ජය වේවා!!!!!!

:       9       18

එම් සුමතිපාල Tuesday, 10 September 2024 10:16 PM

ලංකාදීපය සදාකල් දිනේවා

:       13       17

සනත් ගමගේ Tuesday, 10 September 2024 10:17 PM

ලංකාවේ ඇති එකම සමබර පුවත්පත ලංකාදීපය කර්තෘ මණ්ඩලයේ හැමෝටම ජය

:       16       18

උපුල් ජයසිංහ Tuesday, 10 September 2024 10:22 PM

නියමයි නේ ලංකාදීපයට ජයවේවා

:       10       16

Nandalal de Silva - France Wednesday, 11 September 2024 03:33 AM

මමත් කලකට පෙර ලංකාදීප, ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කර තිබෙන නිසා මෙම පත්‍රවල උසස් ගුණාත්මක වාර්තාකරණය ගැන හොඳින් දනිමි, ඒ ගැන පුදුම නොවෙමි. ලංකාදීපයට මෙවැනි සම්මාන ලැබීම ගැන මා ඉතාම සතුටට පත් වෙනවා. තව බොහෝ කාලයක් මෙවැනි උසස් සම්මාන වලින් පිදුම් ලැබීමට "ලංකාදීප" යට වාසනාව ලැබේවා !! ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට මගේ සුබපැතුම්!!!

:       5       8

ජයරත්න Wednesday, 11 September 2024 07:12 AM

ජයෙන් ජය

:       6       6

ව්මල් Wednesday, 11 September 2024 08:46 AM

සුබ පැතුම් ලංකාදීපයටට...

:       7       7

Chaminda Wednesday, 11 September 2024 09:04 AM

පුවත්පතේ පලකරන ලිපි සදහා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ඉතාමත් අගය කරන්න ඕන ලංකාදීප පත්තරේ දිගුකල් දිනේවා චිරං ජයතු.

:       7       9

රංබොඩ Wednesday, 11 September 2024 09:11 AM

උණුසුම් සුබපැතුම් ලංකාදීප !!!

:       9       8

මැක්ස් Wednesday, 11 September 2024 11:23 AM

සතුටුයි. සුබ පැතුම්. අපේ අදහස්වලටත් ඉඩකඩ ලබාදීම පිළිබඳවත් ස්තුතියි... කෙසේවුවත් ලංකාදීපය වැනි ජාතික මාධ්‍යයකට සම්මානය පිරිනැමීමට ඒ මට්ටමේම කෙනෙක් තෝරා ගැනීමට සංවිධායකයන්ට නොහැකි වීම කණගාටු දායකයි.

:       6       7

ජයනාත් Wednesday, 11 September 2024 01:49 PM

මේ දවස්වල අපක්ෂපාතීව හැසිරෙන ප්‍රමුඛ පුවත් පත ලංකාදීප . සුබ පැතුම් !

:       6       5

fairoos Wednesday, 11 September 2024 04:49 PM

සුබ පැතුම්...!

:       3       2

නිශාන්ත Thursday, 12 September 2024 12:44 PM

ජයවේවා. ආඩම්රබයක්

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33104 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15787 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10067 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 263 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 219 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 531 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site