අනුරාධපුර නගරයේ ඩී.එස්. සේනානායක වට රවුම අසල සවිකර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ රුව සහිත දැන්වීමකට හානි කළැයි කියන තිදෙනකු අල්ලා පොලිසියට බාර දීමට එජාප ආධාරකරුවන් පිරිසක් කටයුතු කළහ. පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග නගරයේ සෑම වටරටුවමකම කොළ හා නිල් පාටින් සරසා තිබෙන අයුරු දැක ගත හැකියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දේ වෙන බව යහපාලනය ඇවිත් ටික දවසකින් මේ අදහස් තිරයේ කිවා. ජනවාරි 8 වෙනිදා පත්වුණේ එජාප රජයකුත් නොවෙයි.එහෙත් එජාපයේ සුපුරුදු ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් හැසුරුන විදිහ අප්‍රසන්නය. හෙට තමනට මෙය සිදුවේවි කියාවත් සිතන්නට තරම් මොලයක් නොතිබුණි.රටේ වාසනාවකට එජාප රජයක් පත් නොවුනි. නැතිනම් බිහිසුණු ගිනිතැබීම් මිනීමැරුම් පහරදීම් රටපුරා සිදුවිය හැකිව තිබුණි. පසුගිය දින 158 තුල අන්තර්ජාලයේ කොතරම් නින්දිත ලෙස "බයියෝ බයියෝ" කියමින් තමන් ටොයියෝ කියාගන්න එජාප පාක්ෂිකයන් කළ අපහාස නින්දා කුපිතකිරීම් අනන්තය. එහෙත් ඔවුන් හැසිරුණ ලෙසට නොහැසිරී ඔවුන් තවත් දශක දෙක තුනකට විපක්ෂයේ තැබීම පමණක් කිරීම සැහේ. (බ)
තක්කඩියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
දැන් ඉතින් මරාගන්න ගනියි (නි)
මේ කටවුට් නීතියට එකඟද? (නි)
අපේ අය වැඩේ අනාගෙන වගේ... (නි)
ජයවේවා ..ජයවේවා...ජයවේවා.....!!! (නි)
ලංකාවේ සදාචාරාත්මක දෙසපාලනයක් තියෙනවද? ඇත්තේ එකම පක්ෂයේ අය මානාපය ලබා ගැනීමට යාමේ තරඟයකි. මේ නිසා විනාස වන්නේ පාරට මුහුණ ලා ඇති තාප්ප, මාර්ග සංඥා පුවරු,විදි නාම පුවරු සහ රජයේ දේපලය. මෙවැනි දේවල්වලට තම ගෝල බාලයන් මෙහෙයවන්නන් සදාචාරත්මක වන්නේ කෙසේද? (නදී)
මහා ලොකු සමාජ සේවකයෝ ටික. දැන් ඉතින් බත් බලයන්, ගැතියන් ටික ලිහා දමා එකිනෙකා මරා ගැනීමට සලස්වාවී. මින්සුන්ගේ තාප්ප ,රජ දේපල පෝස්ටර් අලවා විනාස කරවාවි. (නදී)
අලුත් ගමනක් සදාචාර සම්පන්න ගමනක් යනකොට දරා ගන්න බැරි අය ටිකක් මහින්ද ඈත් කරලා තියෙනවා. (නදී)
කටවුට් රජු ගෙදර ඇරියා නේද? මේ කටවුට් ගහන්නෙ එයා වෙන්ට ඇති. (නදී)
මැතිවරණ නීති අනුව නාම යෝජනා දුන්නට පස්සේ නේද චන්ද ලකුණු, මනාප අංක , බැනර් , කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් වෙන්නේ ?(නදී)
නිමල් මහතාණනි, අගමැති කම පළමු වරට ඌව වෙල්ලස්සට රැගෙන එන්න. ඔබට හද පිරි සුබ පැතුම් !!(නදී)
සදාචාරාත්මක දේසපාලනය නුරුස්සන කොටස් තවම ඉන්නවා ඒ අයව මේ සැරේ අතුගාලා දාපුවාම හරි. (නදී)
නිමල් රනිල් අගමැති සටන වගේම සරත් , මහින්ද සටනත් මේ ජන්දෙදි කැපී පෙනේවි.(නදී)
මෙවර ස්ථිර වශයෙන්ම නිමල් සිරිපාල අගමැති වෙනවා. යුක්තිය රජවෙනවා (බ)
අනේ හොඳයි. ගැනුන්ගේ කටවුට් පාරේ ගැහැව්වම මොන තරම් වාහන හැප්පෙනවද නේද ඒ හන්ද ගලවන්න ඇති (බ)