(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත බලාත්මකවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
විසර්ජන පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය.
පනතට පක්ෂව ඡන්දෙ 157ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 64ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd