IMG-LOGO

වසරකට ඇමතිවරු නිකන් වැඩ කරති

(අජන්ත කුමාර අගලකඩ)

ඇමතිවරුන් වැටුප් නොගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ(06) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.

..අදාළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර ,ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබේ



අදහස් (5)

වසරකට ඇමතිවරු නිකන් වැඩ කරති

Prasheen Tuesday, 07 June 2022 07:28 AM

පරම්පරා ගානකට හරියන්න හොරාකාපු සල්ලි ඇතිනේ හැමෝම ලඟ

:       0       1

නන්දන Tuesday, 07 June 2022 08:00 AM

කොහොමත් ඉතින් ඇමතිවරු මෙච්චර කාලයක් ජීවත් උනෙත් වැටුපෙන් නෙමෙයිනේ හොරාකාපු කොමිස් ගහපු සල්ලිවලින්නේ.

:       0       1

විජේ Tuesday, 07 June 2022 10:57 AM

පඩි නොගෙන ඒකත් කොමිස් වලින් බැලන්ස් කරගනීද දන්නෙත් නෑ. එහෙම බඩු ඉතින්

:       0       1

දාස Tuesday, 07 June 2022 11:57 AM

ඔය දේවල් පයිසෙකට මිනිස්සු ගනන්ගන්නෙ නෑ මහත්තයො, දැන් බලන්න ප්‍රසන්න රනතුංගය ගහපු මිලියන 64 , උසාවිය පිලිගත්ත. ඉතින් ඔය යක්කු ගත්තු සල්ලි කන්නදාරව අනුව මිනිස්සු දන්නව මුන් හොර නඩයක් කියල.

:       0       3

කුමාරි Thursday, 09 June 2022 07:55 AM

හොරා කාපු සල්ලි ඇති කොම්ස් ගහපු සල්ලි ඇති ව්දුලිය ජලය නොම්ලෙ පඩ්ය එපා කියලා රටේ ජනතාවට බොරු කියලා රවටනවා නැවත චනදය දෙන්නෙනැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 374 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site