හොලිවුඩ් නිළි ලෙනා ඩන්හැම්ට ඇගේ පෙම්වතා වන ජැක් ඇන්ටනෝෆ්ගෙන් මුද්දක් තෑගි දීම මේ වනවිට පුවත් මවන සිදුවීමක් වී ඇති අතර, එය ඔවුන්ගේ ආදර කතාවේ සංවත්සරයක් සැමරීම වෙනුවෙන් වුවද එහි පවත්නා සුවිශේෂිත්වය ඊට හේතු වී තිබේ. එනම්, 29 හැවිරිදි වියේ පසු වන ලෙනාට ඔහුගෙන් ලැබී ඇත්තේ පුරාවිද්‍යා වටිනාකමින් ඉතා ඉහළ අගයකින් යුතු ඉතා අලංකාර මුද්දකි. ඒ අනුව මේ වනවිට "වසරේ පෙම්වතා" ලෙස ජැක් හොලිවුඩ් මාධ්‍යය ඔස්සේ ඉහළට පැමිණ ඇති අතර, මුද්ද තෑගි කිරීමෙන් පසුව ඇය සහ ඔහු වැලඳගෙන සිටිමින් ගත් ඡායාරූපයද ඔවුන් දෙදෙනා මෙසේ අවධානයට ලක්වීමට හේතුවී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd