අවි රැගෙන හම්බේගමුව අරඹේකෙම නිවසකට පැන බසයක්ද ගිනි තැබූ පුද්ගලයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 43 මාස 6 ක සිර දඬුවමක් නියම කර බසයේ අලාබය රුපියල් ලක්ෂ 24 ක් ගෙවන ලෙසද නියෝග කළේය.
අංජනගමගේ අමරසිංහ නොහොත් ජූලම්පිටිය අමරේට සිර දඬුවම් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරේ මම එනවා කියලා ඇවිත් බදා ගත්තාලු. කවුද කියලා හිතා ගන්නකෝ. (ස)
මෙච්චර කාලයක් අමරේට දඬුවම් දෙන්න ප්‍රමාද කළ එක ගැන නම් කණගාටුයි (නි)
එතකොට අර වැරදි ගොඩක් කරපු පළාත් සභාවේ එක්කෙනාට දුන්නු දඬුවම මතකද? (දිල්)
එතකොට විසි ගානක් මැරුවා කියපුවට දඬුවම ? (ර)
ප්‍රමාද වුණත් හොඳ දඬුවමක් ලැබුණේ (නි)
අන්න හොද තීන්දුවක්. දැන් බලමු කව්ද බේර ගන්නේ කියලා. (ර)
බොහොම හොද දඩුවමක්,ඔහොම තමයි වෙන්න ඕනේ. (බ)