(සුමිත් පොතුපිටිය)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි තණතුර . ළමයින් නොමග යවා තමන්ගේ කටෙත් අනෙක් එකාගෙ කටෙත් පස් දාගෙන නිදහස් අධ්‍යාපන ට රටක් වියදම් කරන සල්ලි අපතේ යවන හිස් මිනිසුන්
ජවිපෝ , පෙරෙට්ටෝ, අන්තරේ ......මේ සේරම රටට පිළිකාවක්. රාජපක්ෂ හොරුු මුන්ටටවැඩිය හොදයි. තිස් අවුරුදු යුද්දෙට වැඩිය මුන් භයානකයි. ජනපති තුමනි, හැකිනම් මුන්ව අතුගාලම දමන්න, හොර හැත්ත.
අලුත් පිලිලයක්
දැන් වසන්තට ඇමරිකාවෙන් ග්‍රීන් කාඩ් එක දෙයිද නැත්නම් තව ටික කාලයක් ඩොලර් වලින් පඩි ගෙවයිද?
එයාගෙ කැරැට්ටුවත් කලිං හාදයට දෙවෙනි නෑ. වයස 28ක්. සරසවියට ඇතුලු වෙලා තියෙන්නෙ 2015දි. හිතා ගන්න පුලුවන්නෙ තත්වෙ! අන්තරේ නමැති වහන්තුරාව තියෙනකල් ළමයින්ගෙ උසස් අධ්‍යාපනය කඩාකප්පල්.