ශ්‍රි ලංකාවේ කිර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ මිල්රෝයි පෙරේරා (72) මහතා අභවප්‍රාප්ත විය.
තිදරු පියකු වන පෙරේරා මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදී සිසුවෙකි.
අභාවප්‍රාප්ත ජෙෆ්රි භාවා මහතාගේ විශිෂ්ඨතම නිර්මාණ රැසකට පුරෝගාමී දායකත්වය සැපයු මිල්රෝයි පෙරේරා ශ්‍රි ජයවර්ධන පුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය, කණ්ඩලම හෝටලය, හිල්ටන් හෝටල් ආදිය නිර්මාණයන්ට දායක විය.
බොරැල්ල කනත්තේදී සෙනසුරාදා (21) අවමගුල් කටයුතු සිදු කැරේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දුකයි. මම ඔබ තුමන්ව අවස්ථා ගණනාවක් මුණ ගැසී තිබෙනවා. ඔබතුමා ඉතාම ප්‍රසන්න හා මිත්‍රශීලී කෙනෙක්. ඔබතුමන් වැනි අයෙක් මුණ ගැසීමත් සතුටට කරුණක්. ඔබතුමන්ගේ මිත්‍රශීලී මුහුණ මැවී පෙනෙනවා. ඔබ තුමාට නිවන් සැප ලැබේවා. (බ)
පාසල් අවධියේදී පවා ඔබ එඩිතරව කටයුතු කල අයෙක්. ඔබට නිවන් සුව මිතුර.(නදී)
නිවන්සුව ලැබේවා ඔබට.ඇත්තටම හොද මිත්‍රශීලී නිහතමානී පුද්ගලයෙක්.ගෘහ නිර්මාණ කලාවට මහගු සේවයක් කල ඔබතුමාට නැවතත් නිවන් සුව පතනවා. (අ)
ඔබට නීවන් සුව පතමි.! (ර)