(ඩයනා උදයංගනී)
ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බව ඔහු සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වාසුගේ සහාය ඩලස්ට
shantha ramanayaka Sunday, 17 July 2022 03:32 PM
වාසුගේ සහාය සහ තේරීම 2013 වෘත්තීය පුහුනු අමාත්‍යවරයා ලෙස නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය සඳහා අනුමැතිය දුන් පුද්ගලයා වීම දෛවයේ සරදමක්... අරගලකරුවනි, පිළිතුරු දෙන්න. නියමයි ඔහොම යං..
Sunananda Sunday, 17 July 2022 04:03 PM
මෙලෝ රහක් නැති අය පාර්ලිමේන්තුවෙන් පන්නලා දැමීයයුතුයි..
විපරමා Sunday, 17 July 2022 05:15 PM
ඩලස්ගේ චින්තනේ කියවන්නවත් දුන්නාද?
gaming01 Monday, 18 July 2022 10:13 PM
නැහැනේ ,මෙයා දැන් එයාගේ යට පළුව වෙලා
ranjith Sunday, 17 July 2022 06:14 PM
ජනතාවට හිතවත් මහපොළවේ අඩිග ගහගෙන ඉන්න කෙනෙක් ජනාධිපති වෙන එක හොඳයි. වෙන අය පත්වෙන කොට රට විනාශ වෙනවා.
ganegoda Sunday, 17 July 2022 07:45 PM
හිටපු අය අපිට පෙන්නුවනේ කොහොමද හොරකම් කරන්නේ, මාටියා ගහන්නේ කියලා...? ඒ නිසා දැන් අපි මේ වෙනකන් නොදන්නා පුද්ගලයෙක් තෝරාගනිමු...
ගමේ එකාලා Monday, 18 July 2022 06:26 AM
තමුන්ගේ සහාය දුන්නා කියලා වැඩක්වෙන එකක් නැහැ.. ඔය කාගේත් පැටිකිරිය කව්රුත් දන්නවා...
Lelwala Monday, 18 July 2022 08:05 AM
ඔහුට නැවත පාර්ලිමේන්තුවට යන්න බෑ. ඔහු වයස වැඩියි...