මාලබේ ශ්‍රී ලංකා තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායකට 2009 අගෝස්තු හතර වැනි දා පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ ඇප අයැදුම කොළඹ මහාධිකරණය අද යළිත් කල් දැමීය.
ගුණවර්ධන මහතා එම සිද්ධියේ සැකකරුවකු කළේ වසර පහකට පසුවය.
ඔහු විසින් කළැයි කියන වරද ඇප දිය හැකි වරදක් හෙයින් ඇප දෙන්නැයි ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඇත්ත. ඉවසීමෙන් බලාසිටින එක තමයි කළ හැකි හොඳම දේ (නි)