කොළොන්නාව 511 දහම්පුර නාගහමුල්ල පාරේ වැසිකිළි අපද්‍රව්‍ය රැගෙන යන භූගත නළ මාර්ග උතුරා යාමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්‍රදේශවාසීහු කියති.
උතුරා යන අපද්‍රව්‍ය මාර්ගයට හා අවට නිවෙස්වලට කාන්දුවීම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් පවතී. වැසි දිනවල අපද්‍රව්‍ය පවිත්‍රාගාරයේ පොම්ප අක්‍රිය වීම හේතුවෙන් මෙසේ අපද්‍රව්‍ය ගෙන යන නළ උතුරා යන බව පැවසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවඳයි මළ සුවඳ සේ කොලොන්නා දහම්පුර පාරේ (බ)
ආව දවසේ ඉඳන් කරන හැමදේම ගඳයි, මොනවා කලත් ගඳයි (අ)
ඕවයේ ගඳ සැප වාහනවල යන අයට දැනෙන්නේ නැ .ඒනිසා ඕක ගණන් නොගෙන ඉන්න තමයි තියෙන්නේ. (බ)
මොනවා වුණත් කමක් නෑ යුද්දේ ඉවර කළානේ,,,,අසුචි වගේද යුද්දේ? ඔය හරියට උෟරෝ 10 ගිහින් දැම්ම නම් ප්‍රශ්නේ ඉබේම විසදෙයි,නැත්නම් පාර්ලිමේන්තුවෙන් එක්කෙනෙක් ඇවිත් පීත්ත පටියක් කපල ඕක සුද්ද කරලා දෙනකම් ද බලන් ඉන්නේ ? (බ)
මේවට තමයි මිහිපිට අපා කියන්නේ. (නි)
ඔව්, අපෙ ගෙදරටත් ගිය සතියෙ කලු පාට අපද්‍රව්ය එක්ක කලු පාට වතුර ඈවිල්ල තිබ්බා. ගදේ බෑහෑ. කාණු වල කුනු දාල මිනිස්සු. ඒ හින්දත් වෑහි වතුර බ්ලොක් වෙලා පාරට වතුර දානවා. (ර)
පව් අහිංසක මිනිස්සු. මේ අයට කඩිනමින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙමු. (ර)
මේ දේශපාලන වැරදියි, නොගැලපෙන තැන්වල ඡන්ද සංඛ්‍යාව ගැන හිතල මිනිස්සුන්ව ගෙනත් පදිංචි කෙරෙව්වා. දැන් දෙගොල්ලන්ටම දුක තමයි. (ර)