(ෂේන් සෙනෙවිරත්න)
වෙසක් සතිය වෙනුවෙන් සුරාසැල් වසා තිබියදී බලපත්රෙ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කරමින් සිටි මහනුවර කටුකැලේ ප්‍රෙද්ශයේ ප්‍රධාන බාලිකා පාසලක් අසල සුරාසැලක් වැටලූ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එම වැටලීම අද (04) සවස සිදු කෙරුණ අතර පොලිස් උපාය දූතයකු මාර්ගයෙන් මත්පැන් බෝතලයක් මිලදී ගෙන එම වැටලීම සිදුකොට තිබුණි .
එම මත්පැන් අලෙවි සැල සුරාබදු නීති කොන්දේසි උල්ලංඝණය කරමින් මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ඉදිරි විමර්ෂන කටයුතු සිදු කිරීම සඳහා සුරා බදු නිලධාරීන්ට පැවරීමට පොලීසිය පියවර ගත්තේ ය .
මධ්යීම පළාත භාර ජ්යෙරෂ්ඨ නියෝජ්යි පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහනුවර කොට්ඨාස භාර ජ්යෙයෂ්ඨ පොලිස් අධිකාරී සී. කේ. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මහනුවර මුලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ වැටලීම සිදු කෙරුණි .
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් සතියට බාර් වසා තිබෙද්දී හොරෙන් අරක්කු විකුණලා
චින්තක Friday, 05 May 2023 06:10 AM
වැඩක් නැහැ ඕවා බොහොමයක් පොහොට්ටු බලධාරීන්ට අයත් ඒවා තමයි ඉතින් මොනවා කලත් කිසිවක් වෙන්නෙ නැහැ නිදොස් කොට නිදහස් වෙනවා