වෙසක් පෝය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ රැඳවියන් 762 දෙනෙකු නිදහස් කිරිමට තීරණය කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
රැඳවියන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පෝය දා පෙරවරු 10 ට වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් රාජ්‍ය උත්සවයක්.....අනේද කියන්නේ අපේම බදු මුදල් වලින් මේ රිලව් 225 ඩෙගා නටනවා නොවේද ???
ඥාණසාර හාමුදුරුවන් අමතකද..?
ඥාණසාර හිමිත් ඇතුළුව විය යුතුයි.
මධුෂ්ටත් ලබන වෙසක් එකට ගෙදර යන්න පුළුවන් වෙයි එහෙනම්..
අපේ කාලයේ "වාරියපොළ සුමංගල හිමි " ඥානසාර හාමුදුරුවන්ටත් නිදහස දෙන්න.