
(සුජිත් හේවාජුලිගේ )
අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, හැබැයි ඡන්දේත් ළඟ නිසා ආණ්ඩුව ඇඟිලි ගහන එකකුත් නැහැනේ...
පාලමේ හප්පා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ...? වාසනාවකට පාලමේ හැපුනේ...
ඔන්න එහෙනම් අපි ඔය කතාව පිළිගන්නවා එකෙන්ම...!
දැන්ම අධිකරණ නියෝග ලබාගන්න.
අපොයි ඔව් ගියසැරේ විෂ අපද්‍රව්‍ය ගෙනාපු අය ඔක්කොම එල්ලුවානේ. අනේ ඔය ආණ්ඩුවේ ආයතන වල පම්පොරි විතරයි. ඔහොම පම්පොරි ගහන තරමට වරදකාරයාගෙන් කඩාගන්න පුළුවන් ගාන ඉහළයි...
ලංකාවේ නැව් ඒජන්තගේ නමත් චුට්ටක් කියන්න... කරුණාකරලා.
අනේ උන්නැහේ... පම්පෝරි තියලා වැඩක් කරලා පෙන්නන්න. ඔය පම්පෝරි අපට හොඳට පුරුදුයි, හැබැයි වැඩ නැහැ...
සැමට දැන ගන්න ගෙන්වන අයගේ නම් පලකරන්න...
හප්ප ගත්නැතිව නැව් කීයක් ඇවිත් මෙ රටට බඩු ගොඩ බාලා ඇත්ද?
මිනිස්සු රවට්ටන්න නිකුත් කල පුවතක්ද දන්නේ නැහැ
නීතියේ තිබෙන යම් යම් පමණට ඇති හිඩැස්වලට (අසම්පූර්ණ බවට) හොඳම උදාහරණයක්. නැව හැපුණු නිසා තිබූ දේවල් ගැන දැනගත්තා... එහෙම දැනගත්තු නිසා නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙවන් සිදුවීමක් නොවුනා නම් දැනගැනීම නොවෙන්නත් තිබුණා. එසේ නම් නීතියේ දැළට හසුනොවී යන්න තිබුණා වෙන්නත් පුළුවන්. තවපැත්තක් තිබෙනවා මෙම කාරණයේ, ඇමරිකාවේ වරායෙන් කොහොමද මෙතරම් විෂද්‍රව්‍ය පිටමං කළේ? ඇරත් ඇයි මේතරම් විෂද්‍රව්‍ය ඇමෙරිකාව තුළත් නිෂ්පාදනය කරන්නේ? ලෝක නීතිය එතරම්ම සම්පූර්ණ නම්? කෙසේ නමුත් පවතින නීතිය උසස් හා ගරු කොටගෙන යන්න වෙනවා අවස්ථාවේ හැටියට. ස්තුතියි...!