(ඉන්දිකා රාමනායක)
වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයකු ගාලූ පාරේ දී අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී නීති විරෝධීමත් පැන් ලීටර් 20 ක් හා කොතලහිඹුටු ග‍්‍රෑම් 2200 ක් තිබී ඇත.
සැකකරු සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත ඊයේ (6) රාති‍්‍ර 10.00 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ලක්ෂ ගාණක් ඇති, උප්පැන්න හදලා අයිඩෙන්ටි කාඩ් හදන්න ඉස්සෙල්ලා රටෙන් පිටුවහල් කරන්න. ඉස්සර කල්ලතෝනි එනකොට මෙහේ කාණ්ඩේ එයාලාට හාල්පොතුත් හදලා ඉවරයි.