(යොහාන් භාසුර)
වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් සහ අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම හෙට (6) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගියදා නීතිගත කළ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ මෙම වන්දි ගෙවීම කරන බවත් වන්දි මුදල් ගෙවීම ලබන මැයි මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවත් මහ බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd